Saturday, November 19, 2016

දෙවනි පෙම් කවිය

අරුත් නැති ප්‍රීශුට්වල 
ෆොටෝෂොප් වුණ ප්‍රේමයට
වඩා මොන තරම් සොදුරුද 
මෙගා පික්සල් දෙකට හිනැහෙන
නුඹේ ඔය අහිංසක ප්‍රේමය.............  

1 comment:

  1. මෙගා පික්සල් දෙකක
    කැම් පාවිචීකල දවස
    පෙර පාසලටවත් ඔබ
    නොගිහින් තිබු බව
    මතක නැද්ද ඩොටියා ඔබ :D :D

    ReplyDelete