හිරුත් සැගවෙන මහා ගගණත
අගුරු කැට ඇදි වලාවන් මැද
සඳුත් සැගවෙන අමාවක රැය
එළිය දෙන තරු මඬල නුඹමය
සිදත් හැරගිය
සුරම් මැදුරේ
යශෝ නුඹ විය
රහල් වෙමි මම
අසඩක් පවා පැනයන කලක
නියොන් එළි මැද වේදිකාවක
හුණු වටය මැද මා වඩා සිටි
ගෘෂාම නුඹ මයිකල්ය මම
No comments:
Post a Comment