Tuesday, November 22, 2016

මදු නැතිව හඩාපන් විණාවී

අහෝ ඒ පුදුමය
වෙණ තතක් හැඩවෙනා මදු විතක් නැතුවම 
මියුරුමැයි රාවය 
හඩන්නේ නුඹ කොහොම මදු රසය නැතුවම 
අහෝ මේ පුදුමය 

කොහේ බං පුදුමය
මදුවිතත් හරි ගණන් මෙදා අයවැයෙන් දැන්
 උන් ගිහින් මත් වෙන්නේ කොහොමද?
මදු විතක් නොමැතිය 
මදු විතෙන් මත්නොවූ වෙණ වයන උන් ඇතිය
කඩ පිලක් අද්දරක බීඩියක් මුව කොනක 
කොහේ බං පුදුමය

වීනාව කියනවා මෙලෙසට  

No comments:

Post a Comment