Friday, November 18, 2016

පෙමි කවි

නේක වර්ණෙන් දිලුණු මල් පිරුණු නිල වනේ 
මට ලියූ පෙම් කවිය කොයින්දා

සීරුවට මල් පිපුණු වතුසුද්ද ගහක් යට
නුඹ ලියූ පෙම් කවිය ඇහින්දා 



No comments:

Post a Comment